Warning: unlink(/home/database/goodreads.com/8592857.db): No such file or directory in /home/www/html/wp-includes/class-bots-singgle.php on line 308
#DOWNLOAD KINDLE ⚤ මළගිය ඇත්තෝ â eBook or E-pub free

#DOWNLOAD KINDLE ⚤ මළගිය ඇත්තෝ â eBook or E-pub free

Grate thank you මා දුටු ආදරණීය නවකතාව #DOWNLOAD KINDLE Á මළගිය ඇත්තෝ ð Popular Ebook, මළගිය ඇත්තෝ By එදිරිවීර සරච්චන්ද්‍ර This Is Very Good And Becomes The Main Topic To Read, The Readers Are Very Takjup And Always Take Inspiration From The Contents Of The Book මළගිය ඇත්තෝ, Essay By එදිරිවීර සරච්චන්ද්‍ර. Is Now On Our Website And You Can Download It By Register What Are You Waiting For? Please Read And Make A Refission For You good book good
This is a story about two lovers. Very heart touching story. This was written in boy's POV. If you read this you must read "Malawunge Aurudu da". It was written in girl's POV. This is a tragedy. One of the books with very different context. This is the first of two books. Very strange and saddening love story. i lick to reed this book
එතෙක් මෙතෙක් මා කියවූ සම්භාවනීය කෘතියන් අතර එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ කෘතිය නිතැතින්ම ඉතා ඉහල ස්ථානයක වැජබෙනේ ඔහුගේ දක්ෂ රචනා ශෛලිය නිසාම පමණක් නොව, පාඨකයාගේ සිත, නෙතඟ පිටු අතරම තබා ගැනීමට සමත් වූ චරිත සහ කතා ප්‍රවුත්තිය ද නිසාවෙනි. පුරා හෝරා තුනහමාරක කාලයක් මම අලංකෘත ලෝකයක තනි කෙරූ එ් කතාවට මම ගරු කරමි. මුලින්ම මට එය ප්‍රිය නොවූ බව පිළිගත යුතුමය. නුහුරු ජපන් නම්, භාෂා විධි අාදිය හේතුවෙන් මුල් විනාඩි කිහිපය මා කියවූයේ මා විසින්ම මට පනවන ලද නියෝගයක් අනුවය. නමුත් පසුව එය රසවත් විය. හුදෙක් පෙම් කතාවක්ම නොවූ එම ප්‍රේම වෘතාන්තය තවත් බොහෝ දේ සිතන්නට ඉතුරු කරවිය. එනිසා මෙය තව දින කීපයක් යනතුරු මාගේ මනසේ හොල්මන් කරන බවට සැකයක් නැත.